Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් උපකාරක පංති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුලු පැවැත්වීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය – බෙදා හැරීම ද ඒ යටතේ තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පළමුවනදා ආරම්භ වී මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *