Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස පැවැත්වීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2021.12.01 වන දින සිට 2021.12.11 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවය.

මේ අතර, අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීමේ දිනය 2021.11.10 වන දින සිට 2021.11.20 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

01 2 1

Leave a Reply

Your email address will not be published.