Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (18) උදෑසන ජා-ඇල පොලිස් වසමේ ජා-ඇල නගරයේ පිහිටි වාහන අලෙවි ආයතනයක නවතා තිබූ යතුරු පැදියක් පුද්ගලයෙකු විසින් සොරා ගෙන තිබේ.

අදාළ සැකකරු විසින් එලෙස සොරාගෙන ඇත්තේ එම වාහන අලෙවි ආයතනයේ සේවකයෙකුට අයත් යතුරු පැදියකි.

සැකකරු විසින් අදාළ ආයතනයට ඇතුළු වී එම යතුරු පැදිය සොරා ගෙන යන ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරාවලද සටහන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයන් වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය – 0718591589

සහකාර පොලිස් අධිකාරී කැලණිය – 0718591602

ස්ථානාධිපති ජා-ඇල – 0718591603

පොලීසිය මහජන සහය පතයි
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *