Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉදිරි සැප්තැම්බර මාසයේදී මෙරට තුළ කොරෝනා මරණ 6,000ත් – 10,000ත් අතර ප්‍රමාණයක් සිදුවීමේ අවදානම ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට තුළ පෙර රැලිවලට වඩා භයානක පස්වන කොරෝනා රැල්ලක් ඇති වීමේ තත්ත්වයක් තිබෙන බවද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

වෛරසයේ ප්‍රභේද වෙනස් වීමේ ක්‍රියාවලිය මීට වඩා දරුණුවට බල පෑ හැකි බවත් එන්නත් වලට ප්‍රතිරෝධ වැඩි වශයෙන් ඇතිවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *