Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිංහරාජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති බොහෝ ඉඩම් විනාශ වීමේ අවදානමකට පත්ව ඇතැයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරයි.

එහි කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පවසන්නේ අදාළ ඉඩම් කොටස් කර අලෙවි කිරීමේ සූදානමක් පවතින බවයි.

වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සෘජුව මෙම චෝදනාව සිදු කරන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවටය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *