සිංහල අවුරුද්ද යෙදෙන අප්‍රේල් 13 සහ 14 දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
අප්‍රේල් මස 9 සෙනදුරාදා පැය 2 ක් හා අප්‍රේල් මස 10 ඉරිදා පැය 1 ක් පමණක් විදුලි කප්පාදුව සිදුවේ.
කාලසටහන් දෙක පහතින්,
සෙනසුරාදා කාලසටහන

ඉරිදා කාලසටහන
