Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිඩ්නි නගරයේ අප ජලය සහිත කාණු පද්ධතියකින් කොරෝනා වෛරසය හමුවීමත් සමග මෙසේ සිඩ්නි නගරවාසීන්ට එරට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් සිදු කර ඇත.

මෑතකදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයා එම ප්‍රදේශයේ පුද්ගලයකු බවත් එම නිසා ජනතාව කොරෝනා රෝග ලක්ෂණ ගැන අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

මෙම අනතුරු ඇඟවීම හෝම්බුෂ් බටහිර, ස්ට්‍රත්ෆීල්ඩ්, කොන්කෝර්ඩ් බටහිර ,සිඩ්නි ඔලිම්පික් පාක් ඇතුළු ප්‍රදේශ රැසක ජීවත් වන 40,500ක් පමණ පිරිසකට බලපාන බව එරට මාධ්‍ය භාවිතා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *