Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෝටලය සිය නිල ෆේස්බුක් ගිණුම හරහා නිවේදනය කරනවා.

එහි ශරීරසුවතා මධ්‍යස්ථානයේ සේවය කල අයෙකුට මෙලෙස කොරෝනා ආසාදයන වී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *