එළඹෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි.
ඒ, ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සහ වනිඳු හසරංග ආබාධයකට ලක් වීම හේතුවෙනි.
අවිශ්ක ප්‍රනාන්දු ගේ ඉවත් වීමත් සමඟ ජාත්‍යන්තර තරග තහනමකට ලක් ව සිටි කුසල් මෙන්ඩිස් කණ්ඩායමට නැවත කැඳවා තිබෙනවා.