Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අද (09) හා හෙට (10) දිනයේ විවෘතව තැබීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානනද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව තොග වෙළදාම් සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරෙනු ඇති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *