Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) විවෘතව තබන අතර ඒ අනුව තොග වෙළෙඳාම් සඳහා පමණක් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත ය.

ඒ අනුව අද උදෑසන 04.00 සිට එහි වෙළෙඳ කටයුතු ආරම්භකර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආර්ථික මධ්‍යස්ථාන තුළ සියලු කටයුතු සිදුකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *