Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රජයේ සෞඛ්‍ය සේවාව නියෝජනය කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ සියලු සුව නිලධාරීන් වෙත මේ බව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ ආයතන සංග‍්‍රහයේ පවතින විධි විධාන අනුව කටයුතු කරන ලෙසයි.

එය නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා විසින් දන්වා ඇත.

ඒ බව සඳහන් කරමින් ඔහු විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

Sharing is caring!

1 Comment

  • SG, 2021-05-20 @ 1:39 PM Reply

    Monawada dan ne mehema karala balaporoththu wenne? Minissu denuwat karn nethuwa mewa hangagena monaw karnawda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *