Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිව්මස් හැවිරිදි දැරියක් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා. දැරිය මියයාමෙන් පසුව සිදුකළ පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු කරගෙන තිබෙනවා.

පසුගිය 12 ‍වැනිදා ඇයට මාස 04 න් ලබාදිය යුතු එන්නත ලබාදීමෙන් පසු උණ රෝගය හටගෙන ඇති අතර ඉන් අනතුරුව ඇය පේරා‍දෙණිය ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ මහනුවර නුගවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *