Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් ආයතනයේ ආරම්භ කළ නවීන පහසුකම්වලින් යුත් රෝහලට ඊයේ (27) සිට රෝගීන් ඇතුළත් කිරීම ඇරඹුණා.

මේ සඳහා කොවිඩ් ආසාදිත කාන්තාවන් 175 දෙනෙක් ඊයේ (27) දිනයේම ඇතුළත් කර ඇති අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ, පවුලක සියළුම සාමාජිකයන්ට වුව ද වෙනමම නැවතී ප්‍රතිකාර ලැබීමේ පහසුකම්වලින් සමන්විත වීමයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *