Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී සුදත්ත තිලකසිරිට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) වෙතින් කැඳවීමක් කර තියෙනවා.

ඒ එහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සිදුකරන බව කියන පරීක්ෂණයකට යි.

අද (13) දින පෙ. ව. 9.30ට ඒ සඳහා සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා එවා ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ, සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින්.

සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ කොළඹ කොටුවේ, නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි එම කාර්යාලය වෙතයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් යොදාගනිමින් ‘අසිරිමත් මිනිසා’ ප්‍රචාරක වීඩියෝව නිර්මාණය කළ අය වන අතර පසුව දැඩිව ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන අයෙක්.

1 Comment

  • සාමාන්‍ය වැසියෙක්, 2022-01-13 @ 12:17 PM Reply

    මරු හැබැයි… භාරත සර් .. ඊළඟට ඔයා ලෑස්තියි ද 😂

Leave a Reply

Your email address will not be published.