ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයකුට කෙරෝනා ආසාදනය වී ඇති බවය පල වන වාර්තා අසත්‍ය බව වාර්තාවනවා.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පලාත් අධ්යක්ෂ වෛද්‍ය කේ.කේ. සරත් මහතා මෙම පුවත අසත්‍ය බව තහවුරු කර තිබෙනවා.
ඒ මහතා සඳහන් කර ඇත්තේ සතුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙරට නොමැති බවයි.