Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුුතු කළ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධාක නිළධාරී සුදේව හෙට්ටිආරච්චි එම තනතුරින් ඉවත් කර ඇත.

අද පෙරවරුවේ ස්වර්ණවාහිනී ආයතනය වෙත පැමිණි ඔහු සියළු දෙනාටම ස්තුතිය පුදකර පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *