Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය, කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉදි කර තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණ කඩා වැටී ඇතැයි කන්කසන්තුරෙයි පොලිසිය පැවසීය.

පැවති අධික සුළං සහ වර්ෂාව හේතුවෙන් එම කුළුණ මුහුදට කඩා වැටී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ අතර ප්‍රදේශ වාසීන් පවසන්නේ, දීර්ඝ කාලයක් එම කුළුණ නඩත්තු නොකර ඇති බැවින් එය කඩා වැටෙන්නට ඇති බවය.

Image may contain: ocean, sky, outdoor and water
Image may contain: ocean, water, sky and outdoor
Image may contain: ocean, outdoor and water
Image may contain: ocean, outdoor and water
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *