Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

එහි දී ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ප්‍රකාශ කළේ පැය 24ක කාලයක් තමන් නිරාහාරව සිටිමින් මෙම සත්‍යග්‍රහයේ නිරතවන බවයි.

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරණය ඉටුකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published.