Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර තිබෙනවා.

හයිද්‍රාබාද් නුවර චිත්‍රපට රූපගත කිරීමකදී ඔහු මෙලෙස රෝහල් ගතකර තිබෙනවා.

දින 10ක් පුරා මෙම රූගත කිරීම සිදු කොට තිබෙන අතර නිශ්පාදන කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම රූගත කිරීම් නවතා දමා තිබුනා.

කෙසේ නමුත් රජින්කාන්ත් හට කොරෝනා ආසාදනය වී ඇතිදැයි සිදුකරන ලද පරික්ෂණයෙන් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුනා.

එතැන් පටන් හුදෙකලාව වෙන්ව සිටි රජිනි කාන්ත්ගේ, රුධිර පීඩන මට්ටමේ ඇතිව තිබූ යම් වෙනස්කමක් සහිත තත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කොට තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *