Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

පැරිස් සෙන් ජර්මේන් පාපන්දු ක්‍රීඩා සමාජයේ තරගයකට සහභාගී වීමට පෙර කළ පී සී ආර් පරික්ෂණයේදියි මෙසී ආසාදිතයෙකු බව තහවුරු වුයේ.

මෙසී සමග සිටි තවත් පාපන්දු ක්‍රීඩකයන් තුන් දෙනෙකුද ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published.