Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොවම දන්නා පරිදි මයිකල් ජැක්සන්ට සිටින්නේ දරුවන් තිදෙනෙක් පමණයි.

ඒ 25 හැවිරිදි ප්‍රින්ස් ජැක්සන්, 24 හැවිරිදි පැරිස් ජැක්සන් සහ 20 හැවිරිදි ප්‍රින්ස් මයිකල් ජැක්සන් – II නොහොත් බ්ලැන්කට්.

නමුත් වසර ගණනාවක සිටි තිබෙන රාවයක් වන්නේ මේ සුපිරි පොප් ගායකයාට එක් පුතෙකු නොව තවත් පුතුන් දෙදෙනෙකු සිටින බවයි.

මේ ඒ පිළිබඳ කතාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *