Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 6 දෙනෙකු ගොතටුව ප්‍රදේශයේ රහසිගතව ලොරි රථයක සඟවා සිටියදී ඊයේ (31) දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගෙන තිබෙනවා.

එම පුද්ගලයින් 6 දෙනා අංගොඩ අඹතලේ සුපිරි වෙළඳසැල් ජාලයක රියදුරන් ලෙස සේවය කළ පුද්ගලයන් බවත්, ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමත් සමග එලෙස ලොරි රථයක සඟවා එම ආයතනයෙන් පිටත රඳවා තිබූ බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම ආසාදිතයින් රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *