සෙංකඩගල මැණිකේ දුම්රිය ගමන් කිරීමේ දී මැදිරි වෙන්ව ගොස් තිබෙනවා.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ මෙම සෙංකඩගල මැණිකේ සීඝ්රගාමී දුම්රිය පල්ලෙවෙල දුම්රිය ස්ථානය සහ මීරිගම දුම්රිය ස්ථානය අතර ගනේගොඩ ප්රදේශයේ දී දුම්රිය මැදිරි වෙන් වී ගොස් ඇතැ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ
එම සිදුවීමට අදාල ජායාරූප කිහිපයක් පහතින්,