Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළැඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

සෙනසුරාදා පස්වරු 8 සිට ඉරිදා උදෑසන 10 දක්වා ඒ අනුව ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ වන්නේ ;

කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15 මීට අමතරව කොළඹ 02, 03 සහ 11 යන ප්‍රදේශයන්ට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.