Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලබන සෙනසුරාදා සහ ඉරිදා (14, 15) දින දෙකට යෙදී තිබූ සියලුම මගී දුම්රිය ගමන් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

යළිත් ලබන සඳුදා (16) සිට කාර්යාල සහ අනෙක් දුම්රිය යළි ගමන් ආරම්භ කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *