Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර කල්‍යාණ වංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් වෛරසය වැළඳීමෙන් අපවත්වී තිබෙනවා.

අක්මාවේ ඇති ආබාධයක් නිසා ශල්‍ය කර්මයකට මීට මසකට පමණ පෙර ඉන්දියාවට ගොස් ඇති උන්වහන්සේ එම රෝහලේ දී ශල්‍යකර්මයට සූදානම්ව සිටන අතර තුර කොවිඩ් ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *