Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඔක්තෝබර් 21 සහ 22 සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව, ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

නමුත් ඔක්තෝම්බර් 25 වැනිදා, සදුදා නැවත තමන් සේවයට වාර්තා කරන බව ඔවුන් සඳහන් කළා.

අද රැස් වූ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති රැස්වීමේ දී මෙම තීරණයට එළඹ ඇති අතර කොළඹ පිහිටි ගුරු මැදුරේදී මීට අදාළ සාකච්ඡාව අද (18) පෙරවරුවේ පැවැත්වුණා.

තම සංගමය අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමිගේ ප්‍රකාශය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *