Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සෝමාවතිය රාජමහා විහාරස්ථානය බැතිමැතුන් සඳහා වැදපුදා ගැනිම අද (28) සිට නැවැත දැනුම් දෙන තුරු තාවකාලික වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එම විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඩ් 19 ආසාදනය වී තිබීම හේතුවෙන් ආශ්‍රිතයින් සියලු දෙනා පී.සි. ආර්. පරික්ෂණ සදහා යොමු කිරිම මේවන විට සිදු කරමින් පවතින අතර රෝගය පැතිර යැම වළක්වා ගැනිම සදහා එම පුජා භූමියට කිසිවෙකුට ඇතුල්වීම තහනම් කර තිබෙනවා‍‍.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *