මෘතදේහ බහාලීම සඳහා Body Bags දහසක් ඉල්ලා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශීර්ෂය යටතේ ලිපියක් නිකුත් කර තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ තවත් කොරෝනා මරණ සිදු විය හැකි යැයි අනුමාන කරමින් මෙම ලිපිය නිකුත් කර ඇති බවයි වෛද්‍ය සුනිල් සුනිල් බී අල්විස් මහතා සඳහන් කළේ.
