සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් 6දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමඟින් ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.
මේ සමඟම දිවයින පුරා සියලුම රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23 ) PCR පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා.
දිවයිනේ සියලුම රෝහල් සඳහා ඖෂධ ලබාගැනීමට දිනකට වාහන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම පරිශ්‍රයට පැමිණෙන බව සඳහන්.
ඒ, අනුව එම වාහන සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Featured Image Source – Getty Image
Image Source – Getty Image