Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (06) දිනයේ පැය තුන හමාරක විදුලි කප්පාදුවක් කලාප දෙකක් සඳහා පමණක් සිදුකරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව උදෑසන 9.00 සිට දහවල් 12.30 දක්වා F කලාපයට හා දහවල් 12.30 සිට සවස 4 දක්වා E කලාපයටත් විදුලි කප්පාදුව සිදුකෙරේ.

මීට පෙර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබුණේ අද දිනයේ A,B සහ C කලාප සඳහා පමණක් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවය.

විදුලි කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.