Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කරනු ලැබූ අගමැති මහින්ද රාජපක්ෂ මේවනවිට සුවය ලබමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

අගමැතිවරයා හදිසි සැත්කමක් සඳහා රෝහල්ගත කර ඇතැයි ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබිණ.

කෙසේ වුවද රෝහල් ආරංචිමාර්ග පවසන්නේ, අගමැතිවරයාට එවැනි සැත්කමක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

1 Comment

  • Anuja, 2022-01-25 @ 4:36 PM Reply

    සැක් 😣😣

Leave a Reply

Your email address will not be published.