රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති විශේෂ කැබිනට් හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
විවිධ පාර්ශව රැසකින් ඉන්ධන මිල වැඩි කරන ලෙස ඉල්ලීම් සිදු කොට තිබූන ද, අද (22) පැවති කැබිනට් රැස්වීමේ දී ඒ පිලිබදව තීරණයක් නොගත් බවද කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
1 Comment