Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පැවති විශේෂ කැබිනට් හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

විවිධ පාර්ශව රැසකින් ඉන්ධන මිල වැඩි කරන ලෙස ඉල්ලීම් සිදු කොට තිබූන ද, අද (22) පැවති කැබිනට් රැස්වීමේ දී ඒ පිලිබදව තීරණයක් නොගත් බවද කැබිනට් ප‍්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.

1 Comment

  • P.A.P.B.M.R.JOTHIPAALA, 2022-02-23 @ 6:38 AM Reply

    Den තවත් Kකොහොම ඉන්ධන වැඩි කරන්නද……? (විවිධ පාර්ශවයන් ~> එක එකාට ඕන විදිහට නටන්නට Behe මෙහි. මේක අපි උපන්න රට. ජාතිවාදය අවුස්සනවා නොවේ) සෘජු තීරණ ගන්න ~> sri 🇱🇰 ලංකාවෙ ජනාධිපති තුමා පබයෙකු නොවීම වැදගත් කියා මතකයේ තබා gගන්න.

Leave a Reply

Your email address will not be published.