Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහතික කිරීම සඳහා වන හදිසි රෙගුලාසි පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.

මිට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි මෙලෙස අද (06) පාර්ලිමේන්තුවේ දී සම්මත වුනා.

කථානායකවරයා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *