අද (22) පෙරවරුවේ මහරගම ගුරු විද්‍යාලය අසල සිදු වූ රිය අනතුර හේතුවෙන් මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වේ. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවට ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.