Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වසරක කාලයක් සඳහා සිය පාර්ලිමේන්තු වැටුප නිල වශයෙන් ප්‍රතික්ෂේප ක තිබෙනවා.

ඊයේ පැවති පාර්ලිමේන්තු සැසියේදී පොරොන්දු වූ පරිදි තම පාර්ලිමේන්තු වැටුප නිල වශයෙන් අත්හරින බවයි නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ වන විට ආර්ථිකයට සහ රටට එල්ල වී ඇති බර අවම කිරීමට රාජ්‍ය සේවකයින් පියවර ගත යුතු බව තමා විශ්වාස කරන පරිදි මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

1 2

Leave a Reply

Your email address will not be published.