Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔහුගේ බිරිඳ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබෙනවා.

එම පුද්ගලයා පසුගිය 03 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබෙනවා.

ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *