Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව පුරා අතිශය ජනප්‍රිය “හැරී පෝටර්” කතා මාලාවේ “හැග්‍රීඩ්”ගේ (Hagrid) චරිතය නිරූපණය කළ ජනප්‍රිය නළු රොබී කොල්ට්‍රෙන් (Robbie Coltrane) ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මිය යන විට 72 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ වියෝව ලොව පුරා බොහෝ දෙනෙක් සංවේගයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් රාජධානියේ වැඩි ආකර්ශනයක් දිනූ විකට නළුවෙකු ද වු ඔහු බරපතල සෞඛ්‍ය ගැටලු රැසකින්ම පීඩා විඳිමින් සිටි බවට ද තොරතුරු අනාවරණය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *