පවතින දැඩි ජනතා විරෝධය හමුවේ හිටපු ඇමතිවරුන් ගණනාවක් තම පවුල් පිටින් රටින් පිට වීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
ඒ පිරිස අතර හිටපු ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සිටින බව දැනගන්නට ඇත.
හිටපු අමාත්‍යවරුන් 20කට ආසන්න පිරිසක් තම නිල නිවාස සහ පුද්ගලික නිවාස වල රැඳී සිටීමට නොහැකි වීම මත ප්‍රසිද්ධ හෝටල කිහිපයක රැදී සිටින බවද වාර්තා වෙයි.