Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තෙන්ඩුල්කාර් මෑතකදී මාර්ග ආරක්ෂණ ලෝක ශ්‍රේණියේ තරගාවලියට ද ක්‍රීඩා කළා.

මේ සම්බන්ධයෙන් තෙන්ඩුල්කාර් නිකුත් කර තිබුණු නිවේදනය පහතින්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්