Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
Hisathel Gema
මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද(15) දින‍යට යෙදී තිබේ.
 
ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.