Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හුදෙකලා කර තිබූ තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව කුරුණෑගල නගර සභා සීමාවේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත් කර තිබෙනවා.

එමෙන්ම කුලියාපිටිය පොලිස් බලදේශයේ ගලගෙදර, හම්මලව, සහ ඉහළ කළුගමුව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ඨාසවලද හුදකලා කිරීම ඉවත් කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *