Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හුදෙකලා කරන ලද කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණවල ප්‍රතිඵල ලැබී තිබෙනවා.

ඒ අනුව ඉන් 137ට කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනිමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින්ට සහ දෙවන පෙළ ආශ්‍රිතයින්ට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වී තිබෙනවා.

තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයින් 1,320 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *