හෙට (14) උදෑසන පහේ සිට සිට හුදෙකලා බවින් ඉවත්කරන ප්රදේශ සහ අලුතින් හුදෙකලා කරන ප්රදේශ සම්බන්ධයෙන් නිවේදනයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්රික්ක තුනේ හුදෙකලා බවින් ඉවත් කරන සහ අලුතින් හුදෙකලා කරන ප්රදේශ එයට ඇතුළත්.
මේ අතර තවදුරටත් හුදෙකලාකර ඇති පොලිස් වසම් ද මෙම නිවේදනයේ ඇතුළත්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…


