Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කහැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28, අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා.

f52beb2d f398 4612 9ccb 2ae3c0dc9393

Leave a Reply

Your email address will not be published.