Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්ධන හිඟය හේතුවෙන් බලාගාර රැසක් අක්‍රිය වීම මත හෙට දිනයේ දී පැය 7 1/2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

මේ අනුව හෙට උදෑසන 8.30 සිට සවස 6 දක්වා කාලය තුළ දී පැය 5ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලයේදී තවත් පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

මේ පිලිබඳ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දැක්වූ අදහස් පහතින්,

විදුලි කප්පාදුව සිදුවන කාල සටහන පහතින් දැක්වේ

E-02-03-2022-Power-Interruption-Schedule

2 Comments

  • Yashmith, 2022-03-01 @ 7:35 PM Reply

    E,F,G,… kiyala dala thitena area monada kiyala hariyatama kiyanna puluwandaa. Godak watinawa. Kalin ehema wisthara dapu news ekak thiyenam please link eka ewannako

    • Ceylon News Factory, 2022-03-02 @ 12:53 AM Reply

      PDF සබැඳියේ දෙවෙනි පිටුව බලන්න

Leave a Reply

Your email address will not be published.