Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සඳුදා (10) සිට නියමිත විදුලිය බිඳවැටීම් සඳහා අනුමැතිය ලබා දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ සඳුදා (10) සිට පැයක හෝ දෙකක කාලයක් විදුලිය විසන්ධි වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව මේ සඳහා අදාළ අවසරය ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.

පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම පැය වලදී විනාඩි 45ක විදුලි කප්පාදු දෙකක් ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

ඉල්ලුම සැපයුම අතර හිඟය මඟහරවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර් අලහකෝන් විසින් සති දෙකකට පමණ පෙර ලංවිම සාමාන්‍යාධිකාරීවරයාට දන්වා තිබූ බවද වාර්තාවේ දැක්වෙයි.

පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක යම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි කරන විට සැලසුම්කල විදුලි කප්පාදුවක් වන අතර නියමිත නොවන විදුලි කප්පාදුවලින් අදහස් වන්නේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුමට නොහැකි වූ විට, පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටීමයි.

‘අපිට ඒක නවත්වන්න බැහැ. දැන් රටේ වෙන්නේ ඒකයි .ඒකයි අපි කලින්ම කිව්වේ පවතින යථාර්ථය තුළ නිල වශයෙන් නියමිත විදුලිය විසන්ධි කරන්න වෙනවා කියලා. ඒත් බලධාරීන් පියවර ගත්තේ නැහැ”

යයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

අද වන විට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් ජල විදුලියෙන් ද සියයට 30ක් ගල් අඟුරු බලයෙන්ද සියයට 22ක් තෙල්වලින්ද තවත් සියයට 8ක් සූර්ය හා සුළං බලයෙන්ද සපුරනු ලබයි.

වර්ෂාව නොමැති බැවින් ජල පෝෂක ප්‍රදේශවල කුඩා ජල විදුලි බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොවේ.

ලංවිම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රු. බිලියන 90 ක මුදලක් ගෙවා නැති අතර, ඩොලර්වලින් ණය පියවන්නේ නැත්නම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය සති තුනකට පෙර ලංවිමට දන්වා තිබුණි.

14 Comments

  • තරුෂි, 2022-01-09 @ 5:52 PM Reply

    අපිට ඔන්ලයින් එක්සෑම් තියනකොට කරන්ට් හිහින් ආය රිපිට් උනොත් අපි mk ?

    • Wijekoon, 2022-01-10 @ 6:23 AM Reply

      Ow
      February Al exam ekA

      Ekawath iwarawenakan imma berida
      Online clz krgnna widiyak nene

    • Aaa, 2022-01-11 @ 4:54 PM Reply

      මාර සතුටුයි.ඝෝඨාභය මහත්තය තවත් සහන ඉදිරියට දෙනව කියල කිව්වට මෙච්චර සහන ඉක්මනටම ලැබේවි කියල හිතුවෙ නෑ බලන්න විදුලි බිල අඩුකරල දෙන හැටි කොච්චර ඉතුරැවක්ද..

  • ....., 2022-01-10 @ 9:41 AM Reply

    හරිම සන්තෝෂයක් දැනෙන්නෙ ඉන්න හිතෙන රටක්….. ජය වේවා… ඉදිරියටම යමු..

    • Dhammika Yatawara, 2022-01-10 @ 6:59 PM Reply

      What ever you do, customers have no option other than pay the bills without delay. If not you will submit a Red notice . Absurd. And it will be cursed.

    • ප්ප්ප්ප්, 2022-01-11 @ 8:00 AM Reply

      69 ගොන් පිරිසට ජය නැවත ඕකුන්ටම චන්ද දියල්ල ඔබ‍ට ජය දැන්වත් ඔය පක්ෂ දෙක අත් හැරලා හරි දෙයක් කරපල්ලා අඩුම තරමේ ළමයි ගැන හරි හිතලා

    • තරිදු, 2022-01-11 @ 6:12 PM Reply

      මේවට බැනල නම් වැඩක් නෑ.21 𝕒/𝕝 𝕓𝕒𝕥𝕔𝕙 𝕖𝕜𝕥 𝕡𝕦𝕕𝕦𝕞𝕒 අසාදාරනකම් නෙ කරන්නෙ.අපි 22 ලියන්න ඉන්නෙ. අපිටත් මෙච්චර තමා

  • Ayesh menaka, 2022-01-10 @ 6:46 PM Reply

    පට්ට සතුටුයි මේ යන විදිය ගැන 🤣🤣

  • Dhammika Yatawara, 2022-01-10 @ 6:59 PM Reply

    What ever you do, customers have no option other than pay the bills without delay. If not you will submit a Red notice . Absurd. And it will be cursed.

  • Dhammika Yatawara, 2022-01-10 @ 7:01 PM Reply

    I dont care

  • Pathum sanjaya, 2022-01-11 @ 8:01 AM Reply

    69 ගොන් පිරිසට ජය නැවත ඕකුන්ටම චන්ද දියල්ල ඔබ‍ට ජය දැන්වත් ඔය පක්ෂ දෙක අත් හැරලා හරි දෙයක් කරපල්ලා අඩුම තරමේ ළමයි ගැන හරි හිතලා

  • Dinesh, 2022-01-11 @ 10:22 AM Reply

    වාසනාව බං

  • Malan subramaniyam, 2022-01-11 @ 9:11 PM Reply

    Den sepada

  • W. A. U. S. Wanshapura, 2022-01-12 @ 10:40 AM Reply

    Hari shok ceb praivat ayathanayak wage dan
    Mekada labu wenasa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

API1

situs togel online terpercaya toto togel terlengkap

toto togel online 4d

toto togel online 4d

toto togel terpercaya

toto togel terpercaya

bandar togel online 4d

bandar toto togel 4d

situs daftar togel online

situs bo toto togel macau 4d

toto togel online

daftar bandar togel online

Togel Online > Bandar Toto Togel 4D Terpercaya

Toto Macau 4D : Situs Togel Online

Daftar Bandar Togel Online 4D

Situs Togel Online Dan Toto Macau 4D

Bandar Togel Terbesar Situs Judi Bet Togel 4D Terpercaya 2022

Situs Togel Resmi Dan Terlengkap Hadiah Terbesar Di Indonesia

Main Togel Online Di 5 Link Togel Online Terpercaya 2022

Situs Toto Togel Agen Slot88 Gacor 4D Deposit Pulsa Murah

Situs Togel 4D Hadiah 10 Juta Situs Bandar Togel Online Terpercaya Daftar Situs Togel Online Deposit 10Rb

Togel Online Nomer 1 Tahun 2022

Bandar Togel Online Bet 100 Perak Situs Togel Terpercaya Deposit 10Rb Togel Online Terpercaya Hadiah 4D 10 Juta

GADUNTOTO DAFTAR SITUS BANDAR TOGEL SLOT ONLINE TOTO MACAU TERPERCAYA

Togel 4D

Situs Judi Togel 4D Agen Slot888 Gacor Terlengkap Hadiah Togel Online 4D 10 Juta Terpercaya

Toto Macau : Bandar Togel Online 4D Jackpot Paus Pasti Di Bayar

toto macau 4d

Bandar Toto Togel Online 4D

Slot Gacor Maxwin

Bandar Toto Togel 4D

Situs Bandar Togel Toto Macau 4D

Situs Togel Toto Macau Online

Bandar Togel 4D Online Terpercaya

Agen TOgel Online Terpercaya

Situs Bandar Toto Togel Online 4D

Situs Bandar Togel Toto Macau Online 4D

Togel Online 4D Terpercaya

Daftar togel online deposit pulsa

Daftar BO Togel Online Terpercaya

Togel Online 4D Terpercaya

situs togel slot online

Toto Macau : Bandar Togel Online 4D

Daftar Bandar Togel