Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුහුණු ආවරණ පැළඳීම හෙට (ජූනි 10) සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන මහතා මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පුද්ගලයින්ට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුහුණු ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ඔහු අදාළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

එමෙන් ම, කොවිඩ්-19 වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ සහ Rapid Antigen පරීක්ෂණ අවශ්‍ය නොවන බව ද එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

img 6844

Leave a Reply

Your email address will not be published. Required fields are marked *