Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙට දින බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද එම නිවාඩුව රජයේ පාසල් සහ අනෙකුත් ආයතනවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පාසල් සහ රජයේ ආයතන හෙට දිනයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි එහි ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේ.

නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට (09) යෙදී ඇති බැවින් හෙට (10) දිනයේ බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළා. මේ අතර හෙට දිනයේ කොළඹ කොටස් වෙළඳපල ද වසා තැබෙනු ඇති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *